රගර් ක්‍රීඩක වසීම් තජුඩීන් ඝාතනය මාරක රිය අනතුරක් නොව මිනීමැරුමක් බවට මේ වන විටත් නිගමනයටකට එළඹ ඇති බව කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ඉසුරු නෙත්තිකුමාරගේ මහතා ඊයේ (29) පෙන්වා දුන්නේය.ඔහු මේ බව ප්‍රකාශ කළේ මෙම ඝාතන සිද්ධියට සම්බන්ධ සැබෑ සැකකරුවන් වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන්නැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කරීමෙන් අනතුරුවය.
මෙන්න බලන්නකෝ විස්තරේ.. වීඩියෝව පහතින්
No comments: