මේ වනවිට රටේ පවතින දේශපාලන වාතාවරණය ගැන කිසිවෙකුට හරියට දෙයක් කියන්න බෑ. මේ මොහොතේ පවතින තත්වය නොවෙයි තව සුළු මොහොතකින් තිබෙන්නේ. ඉතින් ඔන්න අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා හා හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අතර හමුවක් පාර්ලිමේන්තුවේදී පවත්වා ඇති බවට අද මාධ්‍ය වාර්තා කළා. මෙන්න බලන්නකෝ එකේ විස්තරේ
No comments: