මේ වනවිට අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ සහ රනිල් වික්‍රමසිංහ මහතාගේ හමුවීමත් සමඟ නැවතත් දේශපාලන වේදිකාව උණුසුම් මුහුණුවරක් ගෙන තිබෙනවා. අගමැතිවරයගේ මෙන්ම සියළු ඇමතිවරුන්ගේ වියදම් කපා හැර ඇති නිසා ඔවුන්ට තව දුරටත් එම ධුරයන්හි රැදී සිටීමට කිසිදු අයිතියයක් නැතැයි එජාප ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී නවීන් දිසානායක අද පාර්ලිමේන්තුව අමතමින් ප්‍රකාශ කර තිබුණා. මෙන්න බලන්නකෝ වීඩියෝව
No comments: