අපි කාගේවත් ශරීර වයස අවුරුදු 20 දී තිබූ අයුරින් වයස 40 ඉක්ම වූ පසුවත් ක්‍රියා කරන්නේ නෑ. ඕනෑම පුද්ගලයෙක් වයස්ගත වීමේ දී ශරීරය තරබාරු වීම, ආර්තවාභාවය, හදවත් රෝග, දියවැඩියාව හා තවත් විවිධ රෝග රැසකට මුහුණ දෙන්නට වෙනවා. නමුත් වයස්ගත වීමත් සමග ඇති වන බොහෝ ලෙඩ රෝග සමග සටන් කිරීමට විටමින් සහ ඛනිජ වලට හැකියාව තියෙනවා. ඉතින් වයස්ගත පුද්ගලයන් මේ ආරක්‍ෂාව සලසා ගන්න නම් විටමින් සහ ඛනිජ අඩංගු වන සෞඛ්‍යය සම්පන්න ආහාර වේලකට හුරුවිය යුතු අතර ආහාර මගින් සැපයෙන විටමින් සහ පෝෂණ වර්ග ප්‍රමාණවත් නොවන අවස්ථා වලදී ඖෂධ මගින් මේවා ශරීරයට ලබාගැනීම අනිවාර්යය වෙනවා. ඉතින් එලෙස ඔබ ලබාගත යුතු විටමින් වර්ග මොනවාද දැනගන්න පහත වීඩියෝව බලන්න.
සෞඛ්‍ය සම්පන්නව ඉන්න වයස අවුරුදු 40න් පසු අනිවාර්යෙන්ම මේ විටමින් වර්ග ලබාගන්න
Reviewed by lankaonline
on
December 13, 2018
Rating:
No comments: