කතරගම විසූ දසබෑ ශස්ත්‍රයන් මරදැමිමේ දඬුවම ලෙස මාදුරු ඔයේ එගොඩ සිට මෙගොඩට විහාර 500ක් තැනූ ගෝඨාභය රජු
මාදුරු ඔයද මහවැලියට සමාන්තරව ගලා බසින නිසා මාදුරු ඔයද තොප්පිගලට 17ක්ම් ක දුරින්ය. මහාවාලුකා නදියත් මාදුරු ඔයත් අතර වූ භූමි ප්‍රදේශය ඓතිහාසික යුගයේදී අන්තරගංගා යනුවෙන් වංශ කතාවලත් ශිලා ලේඛන වලත් සඳහන් වෙනවා. එකල කතරගම විසූ දසබෑ ශස්ත්‍රයන් මරදැමිමේ දඬුවම ලෙස මාදුරු ඔයේ එගොඩ සිට මෙගොඩට විහාර 500ක් තැනීමට ගෝඨාභය රජුට සිදු වුණා. මේ ගැන තව විස්තර දැනගන්න පහත වීඩියෝව බලන්න.
කතරගම විසූ දසබෑ ශස්ත්‍රයන් මරදැමිමේ දඬුවම ලෙස මාදුරු ඔයේ එගොඩ සිට මෙගොඩට විහාර 500ක් තැනූ ගෝඨාභය රජු
Reviewed by lankaonline
on
December 15, 2018
Rating:
Reviewed by lankaonline
on
December 15, 2018
Rating:

No comments: