පොල් තෙල්, ආහාර පිසීමේ ක්‍රියාවලියේදී භාවිතයට ගැනෙන ජනප්‍රිය තෙල් වර්ගයකි. දකුණු ආසියාතික රටවල ජනයා ආහාර පිසීම සඳහා පොල් තෙල් බහුල වශයෙන් යොදා ගනිති. පොල් තෙල් ලබා ගන්නේ පොල් ශාකයේ හැදෙන ඵලයේ මාංශමය කොටසෙනි. පොල් තෙල්වල බහුලව අඩංගුව තිබෙන්නේ සංතෘප්ත මේදය බැව් තහවුරුව තිබේ. බටර් සහ මස්වල අඩංගු වනවාට වඩා වැඩි සංතෘප්ත මේද ප්‍රමාණයක් පොල් තෙල්වල අඩංගුව ඇත. එමෙන්ම පොල් තෙල්වල කොලොස්ටරෝල් අඩංගු වන බැවින්, එය ආහාරයට ඉතා අගුණ බව, සමාජයේ පවතින්නේ බියකි . එහෙත්, එසේ බිය විය යුතු නැත. සීමිතව පාවිච්චිය මෙන්ම එළවළු තෙල්වලට වඩා එය ශරීරයට ගුණදායක ය. මේ ගැන තව දැනගන්න පහත වීඩියෝව බලන්න.
පොල්තෙල් හා එළවළු තෙල් භාවිතය සුදුසුද, ගෘහණියන් අනිවාර්යෙන් මෙය නරඹන්න
Reviewed by lankaonline
on
December 15, 2018
Rating:
Reviewed by lankaonline
on
December 15, 2018
Rating:

No comments: