මහින්ද අගමැතිකමෙන් ඉල්ලා අස්වීම බොරුවක්?


මහින්ද රාජපක්ෂ මහතා අද අග‍්‍රාමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වීම ව්‍යාජයක් බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී මනූෂ නානායක්කාර පවසනවා. ඔහු පෙන්වා දුන්නේ එලෙස ඉල්ලා අස්වීමට තනතුරක් මහින්ද රාජපක්ෂ මහතාට නොතිබුණු බවයි. ගාල්ලේ දී අද මාධ්‍ය හමුවක් පවත්වමින් මනූෂ නානායක්කාර මන්ත‍්‍රීවරයා මෙම අදහස් පළ කළා. මේ එම වීඩියෝවයි

මහින්ද අගමැතිකමෙන් ඉල්ලා අස්වීම බොරුවක්? මහින්ද අගමැතිකමෙන් ඉල්ලා අස්වීම බොරුවක්? Reviewed by HotSilver on December 15, 2018 Rating: 5

No comments:

Powered by Blogger.