අප හැමෝගෙම තුල පෙර සංසාරවල දැන ඉගෙනගත් පුරුද් පුහුණු වූ අප්‍රමාන හැකියවන් තිබීමට පුළුවන්. එහෙත් වර්තමාන ලෝකයේදී අප ඉන් දෘශ්‍යමාන කරගන්නේ එම හැකියාවන්ගෙන් කිහිපයක් පමණයි. සාමාන්‍ය දේ එහෙම වුවත් කලාතුරකින් කෙනෙකුගෙන් විශ්මිත හැකියාවන් මතු වීමට පුළුවන්. එමෙන්ම කෙනෙකු උපතින්ම ලස්සන වීමටත්, හැමදාම නීරොගී වීමටත්, පොහොසත් වීමටත් හා අන් අය එසේ නොවන්නත් පුළුවන්. ඊට හේතු දැනගන්න පහත වීඩියෝව බලන්න.
කෙනෙකු උපතින්ම ලස්සන වීමටත් හැමදාම නීරොගී වීමටත් හා අන් අය එසේ නොවීමට හේතු
Reviewed by lankaonline
on
December 16, 2018
Rating:
Reviewed by lankaonline
on
December 16, 2018
Rating:

No comments: