තම බිරිඳ සමඟ කාමයෙහි වරදවා හැසිරුණු ශක්‍ර දෙවිඳුගේ ඇඟේ යෝනි දහසක් මැවූ සෘෂිවරයා


අශාවන් මැද උනුන් එකම යහනේ සුවසේ දෙව් තුරුලට ගියා. ශිව දෙවියන් වන්දනාවට ගිය සෘෂිවරයා අහසේ පායා තිබූ තරු රාශියන් අනූව වේලාව වැරදි යැයි සිතමින් ආපසු තම අස්පුව වෙත පැමිණියේ තමන්ට වේලාව වැරදුනේ කුමක් නිසාද යන්න සිතමින්. තම කුටියට ඇතුළු වන විට ඔහුගේ ඇස් අදහාගත නොහැකි අයුරින් තම බිරිඳ ශක්‍රයා සමඟ යහන්ගතව සිටින අයුරු දුටුවා. ඉන් දැඩි කෝපයට පත් වු සෘෂිවරයා ඔවුන්ට දඬුවම් ලබාදුන්නේ කෙසේද දැනගන්න පහත වීඩියෝව බලන්න.

තම බිරිඳ සමඟ කාමයෙහි වරදවා හැසිරුණු ශක්‍ර දෙවිඳුගේ ඇඟේ යෝනි දහසක් මැවූ සෘෂිවරයා තම බිරිඳ සමඟ කාමයෙහි වරදවා හැසිරුණු ශක්‍ර දෙවිඳුගේ ඇඟේ යෝනි දහසක් මැවූ සෘෂිවරයා Reviewed by lankaonline on December 14, 2018 Rating: 5

No comments:

Powered by Blogger.