ලොව ශ්‍රේෂ්ඨතම වාරිමාර්ග තාක්ෂණයකට හිමිකම් කියන කලා වැව හා යෝධ ඇළ ගැන ඔබ නොදත් විශ්මිත කතාව



වාරිමාර්ග දෙපාර්තමේන්තු වාර්තාවලට අනුව කලා වැවේ ජල ධාරිතාව අක්කර අඩි ලක්ෂයක්. කලා වැවෙන් ප්‍රධාන සොරොව් තුනකුත්, අතුරු සොරොව් ගණනාවකුත් ඔස්සේ රජරට කෙත්වතු ලක්ෂ ගණනක් සශ්‍රීක කරනවා. කලාවැවට කලින් ධාතුසේන රජතුමා කරවූ බළලු වැවත් දැන් කලාවැවටම අයිති වෙලා. කලාවැවේ වේල්ල කිලෝමීටර හතරක් දිගයි. මෙන්න මේ වේල්ල හදන්න අලි ඇත්තු සියගණනක් විශාල ගල් කුට්ටි ඇදගෙන ඇවිත් තියෙනවා. අඩි තිහකට වැඩිය උස වේල්ල හදල තියෙන්නේ එහෙමයි. යන්ත්‍ර සූත්‍ර නැති කාලෙක කරපු සුපිරි මට්ටමේ ඉංජිනේරු නිර්මාණයක්.


ලොව ශ්‍රේෂ්ඨතම වාරිමාර්ග තාක්ෂණයකට හිමිකම් කියන කලා වැව හා යෝධ ඇළ ගැන ඔබ නොදත් විශ්මිත කතාව ලොව ශ්‍රේෂ්ඨතම වාරිමාර්ග තාක්ෂණයකට හිමිකම් කියන කලා වැව හා යෝධ ඇළ ගැන ඔබ නොදත් විශ්මිත කතාව Reviewed by lankaonline on December 15, 2018 Rating: 5

No comments:

Powered by Blogger.