ඓතිහාසික පුරාවෘත්තයන්හි දැක්වෙන පරිදි දුටුගැමුණු රජතුමා තමාගේ අාරක්ෂාව තහවුරු කර ගැනීමට ආක්‍රමණයන්හිදී ආශිර්වාදය පතා සර්වඥධාතු අඩංගු ජය කොන්තය නම්වූ හෙල්ලයක් ගෙන යන ලදී. ජය කොන්තය දුටුගැමුණු රජතුමා තමන් යන සෑම තැනකම රැගෙන යාමට පුරුදුව සිටි බව පැවසේ. මෙය සර්වඥ ධාතු ඇතුළත් කර සාදන ලද හෙල්ලයක් වැනි වස්තුවකි. එතුමා භාවනාවේ යෙදෙන අවස්ථාවල මෙම කොන්තය තමන් ඉදිරියෙන් සිටුවා භාවනා කර ඇත. එමෙන්ම දුටුගැමුණු රජතුමා තමන්ගේ ආරක්ෂාවට, අරමුණු ජය ගැනීමට හා අධිෂ්ඨානය බිඳ නොවැටීමට මහා බලයක් ඇති බුද්ධ මන්ත්‍ර දෙකක් භාවිත කර ඇත. එතුමා යුද්ධ භූමියට පිවිසෙන අවස්ථාවලදී එය සුරයක් ලෙස දකුණු බාහුවේ උඩු කොටසේ පැලඳගෙන ගියේය. මෙය ඔබගේ නිවසේ හෝ ව්‍යාපාරයේ එල්ලා තැබීමෙන් භූමි දෝෂ අනවින දෝෂ, අමනුෂ්‍ය දෝෂ හා ඇස්වහ කටවහ දෝෂ දුරු වී සෞභාග්‍යය උදාවේ. මෙය තඹ තහඩුවක ඇඳ ජීවම්කර සුරයක දමා කරේ පැලඳීමෙන් ග්‍රහ අපල දුරු වේ. නඩු හබවලින් ජය ලැබේ. සතුරු බලවේග දුරු වේ. තරග විභාගාදියෙන් ජය ලැබේ. පවුල් අසමගිකම් සමනය වේ. විවාහ දරුඵල හෝ ඔබ ඉටු කර ගැනීමට වෙරදරන වෙනත් අපේක්ෂාවන් ඉටුකර ගැනීමට මග පෑදෙනු ඇත. මේ ගැන දැනගන්න පහත වීඩියෝව බලන්න.
දුටුගැමුණු රජතුමන් අනභිභවනීයත්වයට පත් කළ “ජය කොන්තය හා බුද්ධ යන්ත්‍රය”
Reviewed by lankaonline
on
December 02, 2018
Rating:
No comments: