ඔබගේ සුදු ඇදුම් දිගු කාලයක් පවත්වා ගැනීම අමාරු කාර්යයක් නොවේ. රෙදිපිළි ආරක්‍ෂා කිරීමත්, ඇඳුමක පැල්ලමක් ඇති වූ විට ඉවත් කර ගැනීමත් කෙසේ විය යුතුද යන්න දැන ගැනීම සෑම දෙනෙකුටම ඉතා ප්‍රයෝජනවත්. ඇඳුමක් පාවිච්චි කරන මුළු කාලය තුළම අප ඒ ඇඳුම ආරක්‍ෂා කර ගත යුතුයි. නිවසේ භාවිතා කරන සරල ද්‍රව්‍ය කිහිපයක් භාවිතයෙන් ඔබගේ ඇදුම් දිගු කාලයක් නැවුම්ව තබා ගැනීමටත්, යැවීමට අපහසු කහට පැල්ලම් ඉවත් කරගැනීමටත් ඔබට පුළුවන්. ඉතින් ඔබගේ සුදු ඇදුම් වල පැහැය දිගු කාලයක් පවත්වා ගනීමටත් කහට පැල්ලම් ඉවත් කරගැනීම සඳහාත් ඔබට අනුගමනය කල හැකි පහසු උපක්‍රම පිලිබදව දැනුමක් ලබාගැනීමට පහත වීඩියෝව බලන්න.
සුදු ඇදුම්වල ඉවත් කිරීමට අපහසු කහට පැල්ලම් පහසුවෙන්ම ඉවත්කරගත හැකි ක්‍රම කිහිපයක්
Reviewed by lankaonline
on
December 15, 2018
Rating:
Reviewed by lankaonline
on
December 15, 2018
Rating:

No comments: