දෙපාවල ඇතිවන නහරගැට ගැසීම ඉතාම සුළභ තත්ත්වයක්. විශේෂයෙන්ම මැදිවිය සමග මේ ගැටලුව බොහෝ දෙනෙක් අත්විඳින නමුත් තරුණ වයසේ අයටත් ඇතිවෙන්න පුලුවන්. පොදුවේ ගැහැනු අයට මෙම තත්ත්වය බහුලව ඇතිවෙනවා. දිගු කාලීනව සිටගෙන සිටීම, ශරීරයේ බර වැඩිවීම, අධික උසවීම කාලීන මළබද්ධය, කැස්‌ස වැනි රෝග නිසා උදරයේ පීඩනය වැඩිවීම, වයසට යාමේදී නහර දුර්වලවීම, ගර්භණී සමයේදී ආදී හේතු නිසා මෙය ඇති විය හැකියි. මෙසේ නහර ගැට ගැසීමට හේතුව කුමක් වුවත් එය නොසලකා හැරිය යුතු නොසලකා හැරිය නොහැකි තත්ත්වයක් නොවන බව ඔබ දැන සිටිය යුතුයි. ඉතින් ම්ය නිට්ටාවට සුව කරන ස්වාභාවික ප්‍රතිකාර හා ඉන් වැළකී සිටින ආකාරය දැනගන්න පහත වීඩියෝව බලන්න.
නහර ගැට ගැසීමට හේතු හා එය නිට්ටාවට සුවකරන ස්වාභාවික ප්‍රතිකාර
Reviewed by lankaonline
on
December 12, 2018
Rating:
No comments: