ප්‍රවීණ රංගන ශිල්පී ජැක්සන් ඇන්තනී හා කුමාරි මුණසිංහගේ පුතුන් දෙදෙනා සහ දියණිය විවාහා වුණා . මේ අතර අකිල ධනුද්දර සහ ඇමෙන්ඩාගේ විවාහයේ ඡායාරූප පෙළක් අන්තර්ජාලයට මුදා හැර තිබෙනවා. ඔවුන්ගේ මෙම අලංකාර ඡායාරූප මෙන්න.
No comments: