අකිල ධනුද්දර හා ඇමෙන්ඩා විවාහයේ ඡායාරූප



ප්‍රවීණ රංගන ශිල්පී ජැක්සන් ඇන්තනී හා කුමාරි මුණසිංහගේ පුතුන් දෙදෙනා සහ දියණිය අද විවාහා වුණා . මේ අතර අකිල ධනුද්දර සහ ඇමෙන්ඩාගේ  Wedding Pre Shoot ඡායාරූප පෙළක් අන්තර්ජාලයට මුදා හැර තිබෙනවා. ඔවුන්ගේ මෙම අලංකාර ඡායාරූප ධනුෂ්ක සේනාධීර ඡායාරූප ශිල්පීයා විසින් ලබාගෙන තිබෙනවා.


අකිල ධනුද්දර හා ඇමෙන්ඩා විවාහයේ ඡායාරූප අකිල ධනුද්දර හා ඇමෙන්ඩා විවාහයේ ඡායාරූප Reviewed by lankaonline on January 18, 2019 Rating: 5

No comments:

Powered by Blogger.