ලොව සුන්දරම අග නගරයක් ලෙස සැලකෙන ප්‍රංශයේ පැරිස් නගරය බොහෝ ප්‍රංශ වැසියන් හඳුන්වන්නේ ලා විල් ලුමියා යන අන්වර්ථ නාමයෙනුයි. එහි අරුත වන්නේ ආලෝකයේ නගරය යන්නයි. කෙසේ වුවත් මිලියන 12කට අධික ජනගහනයක් වාසය කරන මෙම කාර්යබහුල යුරෝපා අග නගරයේ පොළොව යටින් භූගත අවකාශයේ පැරීසියේ පැරැණි පදිංචිකරුවන් මිලියන 6කට අධික සංඛ්‍යාවකගේ ශේෂයන් තැන්පත් කොට ඇති බව බොහෝ දෙනා නොදන්නා කරුණක්. අතීතයේදී ඇතැමුන් මෙය හඳුන්වන ලද්දේ ප්‍රංශයේ මළවුන්ගේ අධිරාජ්‍යය ලෙසිනුයි.
පැරිස් නුවර යට මලවුන් සැරිසරන අද්භූත පතාලය
Reviewed by lankaonline
on
January 01, 2019
Rating:
Reviewed by lankaonline
on
January 01, 2019
Rating:

No comments: