ලොව ජනප්‍රියම ක්‍රීඩා අතර ඉදිරියෙන්ම පවතින ක්‍රිකට් ක්‍රීඩාවේ වාර්තා දිනෙන් දින අලුත් වන්නකි. මේ මස 3 වැනිදා සිඩ්නි ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී ආරම්භ වූ සංචාරක ඉන්දියානු ක්‍රිකට් කණ්ඩායම හා ඕස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායම අතර තරග 4කින් සමන්විත් ටෙස්ට් තරගාවලියේ අවසන් තරගය නිමාවට පත්වුයේ 2-1ක් ලෙස තරගාවලියේ ජය ඉන්දියානුවන් තමන් සතු කරගනිමින් ඒ ඉතිහාසයේ ඕස්ට්‍රේලියානු බිමේ දී ඉන්දීය කණ්ඩායමක් වාර්තා කළ පළමු ජාත්‍යන්තර ටෙස්ට් තරගාවලි ජයග්‍රහණය වාර්තා කරමිනි. ඒ අතර කෝලි, සංගා හා සනත්ගේ වාර්තාවක් ද බිඳ දැමීමට සමත් වුණා.
කෝලි, සංගා හා සනත්ගේ වාර්තාව බිඳ දමයි
Reviewed by lankaonline
on
January 20, 2019
Rating:
Reviewed by lankaonline
on
January 20, 2019
Rating:

No comments: