ලෙඩ රෝග ගෙන දෙන කාබයිඩ් යෙදූ පළතුරු හඳුනාගන්නේ මෙහෙමයි


පලතුරු, විටමින් බහුල ආහාරයක් බව අමුතුවෙන් කිව යුතු වන්නේ නැහැ. විශේෂයෙන් ගසේ ඉඳුනු පලතුරුවල අඩංගු වන්නේ වටමින් සී, ඒ, සහ කැරොටීන්. කැරොටීන් බහුලවීම පලතුරු කහ පැහැයෙන් යුක්ත විමට හේතුවක් ලෙස පැවසිය හැකියි. පලතුරු කහ පැහැ ගැන්වෙන්නේ හොඳින් පැසීමට ලක්විම නිසා බැවින් පලතුරු ආහාරයට ගැනිමට පි‍්‍රය තාවයක් ඇතිවිමට කහ පැහැයත් බලපානවා. නමුත් අද වෙළෙඳ පොළේ ඇති කහ පැහැ ගැන්වු පළතුරු ඇත්තටම ගහේ ඉදුනු ඒවාද? පළතුරු තට්ටුවේ කහ පැහැයට දිලෙන පලතුරු දුටුවිට කිසිඳු චකිතයකින් තොරව පාරිභෝගිකයා ඒවා මිලයට ගන්නේ ඉදුණු පලතුරු යන විශ්වාසය මතයි. නමුත් බෙහෝවිට පාරිභෝගිකයා රැවටීමට ලක්වි ඇති බව ඔවුන්ම නොදැන සිටිම කණගාටුවට කරුණක්.

ලෙඩ රෝග ගෙන දෙන කාබයිඩ් යෙදූ පළතුරු හඳුනාගන්නේ මෙහෙමයි ලෙඩ රෝග ගෙන දෙන කාබයිඩ් යෙදූ පළතුරු හඳුනාගන්නේ මෙහෙමයි Reviewed by lankaonline on January 03, 2019 Rating: 5

No comments:

Powered by Blogger.