ශරීර කාලගණකය පියයුරු පිළිකා සඳහා බලපාන සාධකයක්. බටහිර රටවල බොහෝ විට කාන්තාවන් යහපත් ජීවන රටාවන් අනුගමනය කරනවා. ඒ තත්ත්වය ශ්‍රී ලංකාව වැනි ආසියාතික රටවල දැක ගන්න අමාරුයි. ශ්‍රී ලාංකික කාන්තාවන් බටහිර රටවල කාන්තාවන්ට වඩා අඩු වයසින් පියයුරු පිළිකාවලට ගොදුරු වීමේ ප්‍රවණතාවක් පවතින බව වෛද්‍ය නෙඕමාල් පෙරේරා පවසයි.
අඩු වයසින් පියයුරු පිළිකා වැළඳීමේ අවදානමක් - වෛද්‍යවරු අනතුරු අගවයි
Reviewed by lankaonline
on
January 31, 2019
Rating:
Reviewed by lankaonline
on
January 31, 2019
Rating:

No comments: