අවුරුදු 12 ක කෙල්ලෙක් ගැබිනියක් කල පාපතර මාමාට ලැබුණු දඬුවම



රඹුක්‌කන ප්‍රදේශයේ වයස අවුරුදු 12 ක පාසල් දැරියක් දූෂණය කිරීමේ සිද්ධියකට සම්බන්ධව සැක කෙරෙන සැකකරුගේ නිවසට කිසියම් පිරිසක්‌ ගිනි තබා විනාශ කර තිබෙනවා.  දූෂණයට ලක්‌ ව ඇති සිසුවියගේ මව විදෙස්ගතව ඇති අතර දැරිය අසල්වැසියකු වන 68 හැවිරිදි  ඥාති ලොකු තාත්තා කෙනකු අතින් දූෂණයට ලක්ව ඇති බව වාර්තා වෙනවා.


අවුරුදු 12 ක කෙල්ලෙක් ගැබිනියක් කල පාපතර මාමාට ලැබුණු දඬුවම අවුරුදු 12 ක කෙල්ලෙක් ගැබිනියක් කල පාපතර මාමාට ලැබුණු දඬුවම Reviewed by lankaonline on March 17, 2019 Rating: 5

No comments:

Powered by Blogger.