දින දෙකකට ආසන්න කාලයක් පැවති ස්වර්ණවාහිනී සේවකයන්ගේ වැඩ වර්දනය අවසන් වී තිබේ. ආයතනයේ ලන්ඩන් පාලනාධිකාරිය විසින් ප්‍රධාන විධායක නිලධාරී මහේන් පෙරේරා ඉන් ඉවත් කරන බව දැන්වීමත් සමග සේවක විරෝදතාවය අවසන් කර ඇත
No comments: