ඇමතිවරු තිදෙනෙක්ට මරණ තර්ජන - කාගේ වැඩක්ද ?


රහසිගත අන්තවාදී ත්‍රස්ත කල්ලියකින් තමන්ගේ ජීවිතවලට ප්‍රබල තර්ජනයක් එල්ල වී ඇතැයි කියමින් රජයේ ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරුන් තිදෙනකු විසින් ආරක්ෂක අමාත්‍යංශයෙන් සහ පොලිසියෙන් සුවිශේෂ ආරක්ෂාවක් සපයන ලෙස ලිඛිතව ඉල්ලීමක් කර ඇති බව වාර්තා වෙනවා.

ඇමතිවරු තිදෙනෙක්ට මරණ තර්ජන - කාගේ වැඩක්ද ? ඇමතිවරු තිදෙනෙක්ට මරණ තර්ජන - කාගේ වැඩක්ද ? Reviewed by lankaonline on March 20, 2019 Rating: 5

No comments:

Powered by Blogger.