මාලිංග ප්‍රසිද්ධියේ බැන්නේ ඇත්තටම කාටද ?


ශ්‍රී ලංකා කණ්ඩායම සහ දකුණු අප්‍රිකාව අතර පැවැති දෙවන එක්දින තරගයෙන්ද ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 113ක දැවැන්ත පරාජයක් හිමි වූවා. පන්දු යවන්නන් සිය වගකීම මනාව ඉටු කරමින් දකුණු අප්‍රිකානු පිතිකරුවන් මෙල්ල කිරීමට සමත් වූවද නැවතත් අසාර්ථක වූ ශ්‍රී ලංකා පිතිකරණ බලඇණිය ශ්‍රී ලංකා පරාජයට හේතු වුනා.

මාලිංග ප්‍රසිද්ධියේ බැන්නේ ඇත්තටම කාටද ? මාලිංග ප්‍රසිද්ධියේ බැන්නේ ඇත්තටම කාටද ? Reviewed by lankaonline on March 08, 2019 Rating: 5

No comments:

Powered by Blogger.