"අනේ මගේ පොඩි පුතා හිරෙන් නිදහස් වෙනකම් ජීවත් වුණොත් ඇති. උදේ හවස බුදුන් වැඳලා ප‍්‍රාර්ථනා කරන්නෙත් එච්චරයි. මේ පාර ශ‍්‍රී පාද වන්දනා කරගෙනත් ප‍්‍රාර්ථනා කළෙත් පුතාට ඉක්මනට නිදහස ලැබෙන්න ඕනා කියලයි. අනේ පව් මේ ඉන්නෙ මගේ පොඩි පුතා. හොර, මැරකම් කරලා නෙමෙයි හිරේට ගිහින් ඉන්නෙ, රට ජාතිය වෙනුවෙන් කතා කරන්න ගිහින් ඒකත් ආඩම්බරයක් නේද පුතේ...ඒ ගුණවතී මෑණියන්..ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ ආදරබර මෑණියන්
ගලගොඩඅත්තේ ඥානසාර හිමිගේ මව කියන සංවේදී කතාව
Reviewed by lankaonline
on
March 25, 2019
Rating:

No comments: