මාරයා මගදී හමුවුනත් දෛවය විසින් ගලවාගත් ඒ පවුල එම මොහොත ගැන කිව්ව කතාව


මෙම ප්‍රහාරය එල්ල කිරීමට පැමිණෙන ත්‍රස්තවාදියා පල්ලියට පිවිසෙන අවස්තාවේ CCTV දර්ශන මාධ්‍යයට නිකුත්ව තිබේ. එහිදී ත්‍රස්තයන් පල්ලියට පිවිසෙන අවස්තාවේ පල්ලියේ පාස්කු දේව පූජාවන්ට පැමිණ සිටි පවුලකගේ ඉදිරිපිටට මෙම ත්‍රස්තයා පැමිණෙන අතර එහිදී සිය මග අවහිර වන නිසා මෙම පවුලේ කුඩා දියණියකගේ හිස මත අත තබා ඇයව මාර්ගයෙන් ඉවත් කරමින් පල්ලිය තුලට ගමන් කරන අයුරු දැක්වෙනවා.

මාරයා මගදී හමුවුනත් දෛවය විසින් ගලවාගත් ඒ පවුල එම මොහොත ගැන කිව්ව කතාව මාරයා මගදී හමුවුනත් දෛවය විසින් ගලවාගත් ඒ පවුල එම මොහොත ගැන කිව්ව කතාව Reviewed by HotSilver on April 26, 2019 Rating: 5

No comments:

Powered by Blogger.