ආයේ සිල්පත්තුවේ ඩෙගා නටල ඉවරයි - විශාල හමුදා කඳවුරු දෙකක් විල්පත්තුවට


මන්නාරම විල්පත්තු හා අවට ගම්මාන වල සැක සහිත ස්ථාන අද (28) උදෑසන සිට ආරක්ෂක අංශ විසින් හදීසි සෝදිසි පරික්ෂාවකට ලක් කිරීමට පියවර ගෙන ඇත. යුද හමුදාව, යුදහමුදා විශේෂ බලකාය, නාවික හමුදාව, පොලීසිය හා පොලිස් විශේෂ කාර්ය බකායේ සෙබලුන් විසින් මෙම හදීසි සෝදිසි මෙහෙයුම සිදු කර ඇති අතර සැක සහිත ස්ථාන , නිවාස හා කැලෑබද ප්‍රදේශයන් පූර්ණ සෝදිසියකට ලක් කිරීමට පියවර ගෙන ඇත.

ආයේ සිල්පත්තුවේ ඩෙගා නටල ඉවරයි - විශාල හමුදා කඳවුරු දෙකක් විල්පත්තුවට ආයේ සිල්පත්තුවේ ඩෙගා නටල ඉවරයි - විශාල හමුදා කඳවුරු දෙකක් විල්පත්තුවට Reviewed by HotSilver on April 28, 2019 Rating: 5

No comments:

Powered by Blogger.