තමන් ඩුබායිහි සාදයට ගියේ එය පාතාල නායක මාකඳුරේ මධූෂ් ගේ පුත්‍රයාගේ උපන්දින සාදය බව දැනගෙන යයි රංගන ශිල්පි රයන් වෑන් රෝවන් සදන් කරයි. රක්‍ෂිත බන්ධනාගාරගත කිරීමට පලමු මාධ්‍ය වෙත අදහස් පල කරමින් ඔහු කියා සිටියේ රංගන ශිල්පියෙක් ලෙස පුද්ගලයන් වර්ගීකරණය කළ නොහැකි බවත් තමන්ට එම සාදයට සහභාගී වීම වෙනුවෙන් ගෙවීමක් සිදු කළ බවත්ය.
No comments: