ප්‍රභාකරන්ගේ අවසානය තීරණය වුනේ විනාඩි දෙකක් ඇතුලත - ෆොන්සේකාගෙන්


එල්.ටී.ටී.ඊ. සංවිධානය විසින් එවකට මාවිල්ආරු සොරොව්ව වසා දැමීමෙන් පසුව එය මුදා ගැනීම වෙනුවෙන් වූ තීරණය විනාඩි 7ක් ඇතුළත ගත් ආකාරය ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා පාර්ලිමේන්තුවේදි හෙළි කළේය. ඒ වන විට තමන් සිංගප්පූරුවේ ප්‍රතිකාර ලබාගනිමින් සිටි බවත් මාවිල්ආරු වසා දැමීමෙන් පසුව තමන් ලංකාවට පැමිණි බවත් ඔහු ප්‍රකාශ කළේය.

ප්‍රභාකරන්ගේ අවසානය තීරණය වුනේ විනාඩි දෙකක් ඇතුලත - ෆොන්සේකාගෙන් ප්‍රභාකරන්ගේ අවසානය තීරණය වුනේ විනාඩි දෙකක් ඇතුලත - ෆොන්සේකාගෙන් Reviewed by HotSilver on April 06, 2019 Rating: 5

No comments:

Powered by Blogger.