සන්නස්ගලගේ රතු කට්ට පනී - සුපිරි සිංහලෙන්ම ඉරාජ්ට ප්‍රහාරයක්


ඉරාජ් විසින් සිය නවතම ගීතය පසුගියදා එළිදැක්වීමත් සමඟ ඔහුට බොහෝ දෙනා සිය විරෝධය පළකර තිබුනා. ඒ අතර ඉහලින්ම පාර්ලිමේන්තු ඇමතිවරුන් පවා සිටියා. "සුරත" ලෙස නම් කර තිබුණු ඉරාජ්ගේ මේ නවතම ගීතය සමාජය තුල දැඩි ආන්දෝලනයක් ඇතිකළා. ඉතින් මෙම ගීතය අවසානයේ ඉරාජ් ලංකාවේ ප්‍රසිද්ධ ටියුෂන් ගුරුවරයකු වූ උපුල් ශාන්ත සන්නස්ගල මහාතා ගැන යම් ප්‍රකාශයක් ඇතුලත් කොට තිබුනා. ඉතින් එයට ප්‍රතිචාර දක්වමින් සන්නස්ගල මහාතා විසින් සටහනක් සිය ෆේස්බුක් ගිණුමේ යොදා තිබුනා. මේ එම සටහනයි

සන්නස්ගලගේ රතු කට්ට පනී - සුපිරි සිංහලෙන්ම ඉරාජ්ට ප්‍රහාරයක් සන්නස්ගලගේ රතු කට්ට පනී - සුපිරි සිංහලෙන්ම ඉරාජ්ට ප්‍රහාරයක් Reviewed by HotSilver on April 09, 2019 Rating: 5

No comments:

Powered by Blogger.