බොහෝ මාධ්‍ය වල නොපෙන්වූ සම්පුර්ණ වීඩියෝව මෙන්න - ගුවන්තොටුපලම කණපිට පෙරලෙයි


අමෙරිකාවේ සංචාරයක නිරත වූ හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතා එම සංචාරය නිමාකර අද (12) දිවයිනට පැමිණියා. ඒ අනුව හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා අද පෙරවරු 8.35 ට පමණ එමිරේට්ස් ගුවන් සේවයට අයත් යානයකින් මෙරටට පැමිණ අතර ඔහු පිළිගැනීම සදහා ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන පාර්ලිමේන්තු මන්තී‍්‍රවරුන් විශාල පිරිසක්ද එක්ව සිටියා.

බොහෝ මාධ්‍ය වල නොපෙන්වූ සම්පුර්ණ වීඩියෝව මෙන්න - ගුවන්තොටුපලම කණපිට පෙරලෙයි බොහෝ මාධ්‍ය වල නොපෙන්වූ සම්පුර්ණ වීඩියෝව මෙන්න -  ගුවන්තොටුපලම කණපිට පෙරලෙයි Reviewed by HotSilver on April 12, 2019 Rating: 5

No comments:

Powered by Blogger.