මේ අතර දිවයිනේ විවිධ ප්‍රදේශවල පදිංචි මුස්ලිම් කාන්තාවන් 22 කගේ ජාතික හැදුනුම්පත් තබා ගෙන සිටි 50 හැවිරිදි මුස්ලිම් ජාතිකයෙකු කල්පිටිය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
No comments: