රතන හිමිගේ තත්වය දරුණු වෙයි - ජලය පානය කිරීමත් නවතී - මහා රාත්‍රියේත් විශාල පිරිසක් මාළිගාවට


උපවාසයේ නිරත රතන හිමි ජලය පානය කිරීමත් නවතයි සෞඛ්‍ය තත්ත්වය තවදුරටත් අයහපත් අතට මහා රාත්‍රියේ විශාල පිරිසක් දළදා මාලිගාවට මිට සුළු මොහොතකට පෙර ලබාගත් දර්ශන මෙන්න

රතන හිමිගේ තත්වය දරුණු වෙයි - ජලය පානය කිරීමත් නවතී - මහා රාත්‍රියේත් විශාල පිරිසක් මාළිගාවට රතන හිමිගේ තත්වය දරුණු වෙයි - ජලය පානය කිරීමත් නවතී - මහා රාත්‍රියේත් විශාල පිරිසක් මාළිගාවට Reviewed by HotSilver on June 02, 2019 Rating: 5

1 comment:

  1. සිංහලයා විසින් සිංහලයා නැසීමට උත්සාහ කරන අවස්ථාවේ අපේ ගරුතර ස්වාමීන්ද්‍රයන් වහන්සේ සිංහලයා වෙනුවෙන් සිංහල ජාතිය බේරාගැනීමේ සටනට අවතීර්ණ වුණා. සිංහල අපි හැමෝම පාට පක්ෂ ඉවතලා අපේ සිංහල රට මුස්ලිම්කරනයෙන් බේරාගැනීමේ සටනට සහයෝගය දෙමු. එසේ නොඋනහොත් සින්හල ජතිය වදවීගෙන යනඑක වලක්වා ගත නොහැකිය .මේ අවස්තවේ සින්හල ජතියේ එකමුතුව තිබියයුතුයි. සින්හලයා සින්හලයා සමග කුලල් කාගත්තාම ඒක මුස්ලිම්වරුන්ට ඔවුන්ගේ ජයග්‍රහණයට ශක්තියක් වෙනවා .

    ReplyDelete

Powered by Blogger.