මුළු නුවරම හෙල්ලෙන්න කල ඒ අභීත කතාව මෙන්න - සංස්කරණය නොකළ දර්ශන
Reviewed by HotSilver
on
June 02, 2019
Rating:
Reviewed by HotSilver
on
June 02, 2019
Rating:

දැන්වත් රටේ පාලකයෝ සිතන්න. රටේ බහුතරයක් ඉන්නේ රටට දැයට ආදරේ මිනිස්සු කියලා. ජනතාව මේ තාක් කල් ඉවසගෙන හිටියේ ඕගොල්ලන්ට බයට නොවෙයි. බුද්ධ දර්ශනයෙන් ඒ අයට ආපු හික්මීම නිසා. දැන්වත් ඔබලා මේ රට ගැන හිතන්න. රටේ ජීවත් වෙන අහිංසක කාටවත් වැරද්දක් කරන්නේ නැති මහ ජනතාව ගැන හිතන්න. දරුවන් ගැන හිතන්න. පරිසරය ගැන හිතන්න. මේ රට අනාගතයට උරුම කරලා දෙන්න ඕනෑ කියලා හිතන්න. කරුණාකර වරදාන වලට ගිජු බව, බලයට ඇති කෑදරකම, ඥාති මිත්‍ර සංග්‍රහය දැන්වත් අනාගත පරපුරේ නාමයෙන් නවත්වන්න. රටේ පුරවැසියන්ට අවංක සත්පරුෂ කල්‍යාණ මිත්‍රයන් වෙන්න. දැන්වත් හැදෙන්න. විහිලු රට හිනස්සවන කථා නවත්වන්න. වැදගත් මහත්වරු වගේ ජනතාව ඉදිරියේ හැසිරෙන්න හිතා ගන්න. එහෙම වුනොත් ඒ ගොල්ලන් ගේ හදවත් වල ඔය ඇත්තෝ අරක්ගනී.
ReplyDelete