ලෝව සුපිරිම ඉංජිනේරැවන්ටපවා විසඳිමට නොහැකි ඇව්රෝ ජෙට් ඵන්ජිම්වල හටගත් දෝෂ විසඳූ ලංකාවේ මහාචාර්යවරයා එංගලන්තයේ පුරවැසිබාවය පවා එපා කියමින් ඔවුන්ගෙන් ඉල්ලු දේ මෙන්න

ඵදා (1990) ඇව්රෝ ජෙට් ඵන්ජිම්වල හටගත් දෝෂ සහගත තත්වය ඵංගලන්තයේ සහ ලෝකයේ සිටි සුපිරි ඵයාක්‍රාෆ්ට් ඉංජිනේරැවන්ට විසඳිමට නොහැකි වුනා,
සියලු Avro එන්ජිං නිපදවීම නැවතින.
අවසානයට ඵය විසඳා දුන්නේ අපේ රටේ ඉංජිනේරැවකු වූ..
තව තියෙනවා පහලටම යන්න
පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ මහාචාර්ය සුරේෂ් මහලිංගම්ය.
මෙයට ගරැකිරීමක් වශයෙන් ඵංගලන්තයෙන් ඇසු, ඔබට මොනවද ඕනේ කියන ප්‍රශ්ණයට ඔහු කළ එකම ඉල්ලීම තමයි.,

"මට මුකුත් ඵපා,
අපේ ශිෂ්‍යන්ට උගන්වන්න Avro ජෙට් ඵන්ජිමක් ලබා දෙන්න",

පසුව ඵම ජෙට් ඵන්ජිමක් අධ්‍යන කටයුතු සඳහා‍ පේරාදෙණිය ඉංජිනේරැ පීඨයේ සවිකර ඇත.

ඵංගලන්තයෙන් ලබාදෙන්න ගිය සුපිරි සැප සම්පත් ප්‍රතික්ෂේප කර, ජීවිත කාලයම රටේ දරැවන්ගේ අනාගතය වෙනුවෙන් කැප කල පරම පරාර්ථකාමියෙකු වූ, මහාචාර්‍ය සුරේෂ් මහලින්ගම් මහතා මිය යන තෙක්ම අපේ රටේ නූගත් නායකයන් මේ බුද්ධිමත් මිනිසාගේ දායකත්වය රටේ සංවර්ධනය සදහා යොදා ගත්තේ නැත.

ඔහුගේ අවසන් කටයුතු කලේ ඔහුගේ ගමේ යහළුවන් කිහිප දෙනෙකු විසිනි.

ලෝව සුපිරිම ඉංජිනේරැවන්ටපවා විසඳිමට නොහැකි ඇව්රෝ ජෙට් ඵන්ජිම්වල හටගත් දෝෂ විසඳූ ලංකාවේ මහාචාර්යවරයා එංගලන්තයේ පුරවැසිබාවය පවා එපා කියමින් ඔවුන්ගෙන් ඉල්ලු දේ මෙන්න ලෝව සුපිරිම ඉංජිනේරැවන්ටපවා විසඳිමට නොහැකි ඇව්රෝ ජෙට් ඵන්ජිම්වල හටගත් දෝෂ විසඳූ ලංකාවේ මහාචාර්යවරයා එංගලන්තයේ පුරවැසිබාවය පවා එපා කියමින් ඔවුන්ගෙන් ඉල්ලු දේ මෙන්න Reviewed by piyumantha dissanayaka on July 14, 2019 Rating: 5

No comments:

Powered by Blogger.