ලෝක කුසලාන ජයග්‍රහණයෙන් පසු එංගලන්ත ක්‍රීඩකයින් පවුලේ සාමාජිකයින් එක්ක සතුට සැමරුවේ මෙහෙමයි - Photos

එක්දින ක්‍රිකට් ලෝක කුසලාන ඉතිහාසයේ සිය කුළුදුල් ලෝක කුසලාන ජයග්‍රහණය ලබාගන්නට ඊයේ එංගලන්තය සමත් වුණා.
තව තියෙනවා පහලටම යන්න ඒ තියුණු තරඟයකින් නවසීලන්ත පිල පරාජයට පත් කරමින්.

ලෝක කුසලාන අවසන් මහා තරඟය ජයග්‍රහණයෙන් පසුව එංගලන්ත ක්‍රීඩකයින් සිය පවුල්වල සාමාජිකයින් සමඟ ජයග්‍රහණයේ සතුට බෙදා ගත්තේ මෙලෙසින්








ලෝක කුසලාන ජයග්‍රහණයෙන් පසු එංගලන්ත ක්‍රීඩකයින් පවුලේ සාමාජිකයින් එක්ක සතුට සැමරුවේ මෙහෙමයි - Photos  ලෝක කුසලාන ජයග්‍රහණයෙන් පසු එංගලන්ත ක්‍රීඩකයින් පවුලේ සාමාජිකයින් එක්ක සතුට සැමරුවේ මෙහෙමයි - Photos   Reviewed by piyumantha dissanayaka on July 14, 2019 Rating: 5

No comments:

Powered by Blogger.