ශ්‍රී ලංකා සභාපතිවරයාගේ කණ්ඩායම සහ බංග්ලාදේශය අතර පැවැත්වෙන පළමු පුහුණු එක්දින තරගය මේ වනවිට පැවැත්වෙමින් තිබෙනවා.
මෙහිදී පළමු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිවරයාගේ කණ්ඩායම සිය පන්දුවාර පනහ අවසානයේ කඩුලු අටක් දැවී ලකුණු 282ක් රැස් කළා.
එහිදි ආරම්භක පිතිකරු ලෙස ක්‍රීඩා කළ නිරෝෂන් දික්වැල්ල සුපුරුදු පරිදි අසාර්ථක වෙමින් ලකුණු බිංදුවකට දැවී ගියා. කඩා වැටුනු ඉනිම නැගී සිටීමට දායකත්වය දැක්වූ ශෙහාන් ජයසූරිය අර්ධ ශතකයක් රැස් කරමින් පන්දු 78කින් ලකුණු 56ක් ලබා ගත්තා.
තව තියෙනවා පහලටම යන්න තේරිම් කමිටු සභාපතිවරයාගේ කැපිල්ලට හසුවු දසුන් ශානක අද තරගයට ක්‍රීඩා කිරීමට අවස්තාවක් ලැබී තිබුනා.
එහිදි තේරීම් කමිටුවේ කැපිල්ලට හසුවූ දසුන් ශානක සිය වටිනාකම නැවතත් පෙන්වා දෙමින් නොදැවී ලකුණු 86ක් ලබා ගත්තේ පන්දු 63කදී. සිය අනගී ඉනිමට හයේ පහර හයක් ඇතුලත් කිරීමට දසුන් ශානක කටයුතු කළා.
දිගින් දිගටම දස්කම් දක්වද්දීත් ලෝක කුසලාන සංචිතයෙන් දසුන් ශානක කපා දැමීමට තේරීම් කමිටු සභාපතිවරයා කටයුතු කර තිබුනා. එහිදී තුන් ඉරියව් අවස්තාව හිමි වුනේ තිසර පෙරේරාට සහ අසාර්ථක ජීවන් මෙන්ඩිස්ටය.

අසන්ත ද මෙල් දැන් සතුටුද ? කපා දැමූ දසුන් ශානක පිත්තෙන් පිළිතුරු දෙයි.!
Reviewed by piyumantha dissanayaka
on
July 23, 2019
Rating:
Reviewed by piyumantha dissanayaka
on
July 23, 2019
Rating:

No comments: