දෙදින නිල සංචාරයක් සදහා ඉන්දියාවට පැමිණි ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් (24) ලොව විශාලතම ක්‍රිකට් ක්‍රීඩාංගනය විවෘත කර තිබෙනවා.ලොව විශාලතම ක්‍රිකට් ක්‍රීඩාංගනය වන්නේ අහ්මදාබාද් නුවර ඉදිකෙරුණු සර්දාර් පටෙල් ක්‍රීඩාංගනයයි. මොටේරා ක්‍රීඩාංගනය යනුවෙන්ද මෙය හැදින්වේ. අහ්මදාබාද් ගුවන්තොටුපොළේ දී ඔවුන් සැවොම මහත් හරසරින් ඉතාම උණුසුම් ලෙස පිළිගැනීමට ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි කටයුතු කර තිබුන බවත් විදෙස් මාධ්‍ය සදහන් කර සිටිනවා.අහමදාබාද් පැමිණි ට්‍රම්ප් සහ මෙලානිය, ගාන්ධි ආශ්‍රමය වෙත රැගෙන යාමට ඉන්දීය අගමැති අමතක කර නැහැ
ඉන්දියාවේ ඉදිවූ ලොව විශාලතම ක්‍රිකට් ක්‍රීඩාංගනය
Reviewed by Kalum
on
February 24, 2020
Rating:
No comments: