අතීතයේදී සහලින් පීරී ඉතිරි පැවතුණ අපේ සහල් පිට රට පවා යැවූ අතීතයක් තිබුනා මතකද? එහෙත් අද අපේ රටට සහල් පිටරටින් ගෙන්වන යුගයක් බවට පත් වෙලා. ඉස්සර සරුසාර වුනු කෙත් වතු දැන් පුරන් වෙලා මොකද ඒ දවස්වල තරුණයින් ගොවිතැන් කරේ ආසාවෙන් එත් අද කාලේ තරුණයෝ මඩට බහින්න කැමති නෑ. ඒ වගේ යුගයක අක්කර 80ක් අස්වද්දන්න සැරසෙන දිරිය මිනිසුන් කිහිප දෙනෙක් අපට ගම්පහින් හමුඋනා.
වීඩියෝව පහතින්
පුරන් කුඹුරු අක්කර 80ක් අස්වද්දන්න සැරසෙන දිරිය මිනිසුන්
Reviewed by Kalum
on
March 06, 2020
Rating:
No comments: