![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEh8HF_3npZwFRDUAeMG8aJTrykfv2kxKHF5gi-QWf5Yfx8QEQuvoN6OjIPB1rFOP9QuHe2H6vBFwIldbSSt1ZLnFO5tyaNlSLacYvJX13PJT2yfe25zvsTOvZyL8mg0sFS20e7nh2YqH3ac/s1600/Video-Banner+%25281%2529.png)
ඉන්දියාවේ, ගාන්ධි නගර් දුම්රිය ස්ථානයේදී වයස අවුරුදු 23ක තරුණියකගේ මළ සිරුරක් තිබිලා තියෙනවා. ඇගේ මළසිරුර තිබිලා තියෙන්නේ විශාල බෑග් එකක දාලා.
පුද්ගලික විද්‍යාලයක ව්‍යාපාර කළමනාකාරණය හදාරන නේහා සිං කියන තරුණියගේ මළ සිරුර තමා මෙලෙස තිබී තියෙන්නේ.
ඇයව මෙලෙස ඝාතනය කළේ කවුද කියන්න තොරතුරු පොලිසියට ලැබිලා තියෙන්නේ නේහාගේ මළසිරුර දමා තිබු බෑග් එකේ තිබ්බ වැටුප් වාර්තාවකින්. ඝාතකයන්ට වැරදීමකින් මෙය දාලා යන්න ඇති. කොහොමහරි ඒ නිසා ගොඩක් දේවල් හොයාගන්න පොලිසියට හැකිවෙලා.
පොලිසිය ලැබුණු තොරතුරු අනුව මාධ්‍යට පවසා තිබෙන්නේ මේ තරුණිය ඝාතනය කළ පුද්ගලයාට ඇයට ආදරේ කළ පුද්ගලයෙක් කියලා. ඇය විසින් ඔහුගේ ආදරය ප්‍රතික්ෂේප කළ නිසා මේ අපරාධය ඔහු කළා කියලා පොලිසියට කටඋත්තරේකුත් දීලාලු.
මේ තරුණියව ඝාතනය කරන්න කළින් බොහෝ වද හිංසා වලට ලක් කර ඇති බවත් පොලිසිය පවසනවා.
ආදරයේ වේදනාව රූමත් අහිංසකාවියක් මරා දුම්රිය පොළක දමා ගිහින් (Photos)
Reviewed by Unknown
on
November 12, 2016
Rating:
![ආදරයේ වේදනාව රූමත් අහිංසකාවියක් මරා දුම්රිය පොළක දමා ගිහින් (Photos)](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEh8HF_3npZwFRDUAeMG8aJTrykfv2kxKHF5gi-QWf5Yfx8QEQuvoN6OjIPB1rFOP9QuHe2H6vBFwIldbSSt1ZLnFO5tyaNlSLacYvJX13PJT2yfe25zvsTOvZyL8mg0sFS20e7nh2YqH3ac/s72-c/Video-Banner+%25281%2529.png)
No comments: