එක්‌තරා කලක ආසියා මහාද්වීපයට අයත් රටක කිසියම් නගරයක් වූ අතර ඒ නගරයේ වැසියන්ට කවදාවත් පිළිකාවක් හෝ හෘදයාබාධයක් හෝ ඇති වූයේ නැත. එමෙන්ම ඒ නගරයේ සිටින තාක්‌කල් එහි වැසියන් මළේද නැත. ඔවුන් නගරයෙන් පිටවී වෙනත් නගරවලට ගිය සැනින් එන මිනිසුන් ලෙඩ වී, හම ඇකිලී, කෙස් සුදු වී වියපත් ව මළහ. ඔවුන්ගේ එම මළ සිරුරු පරීක්‍ෂා කළ එකල සිටි උගත්තු, වෛද්‍යවරු සහ කාය ව්‍යවච්ඡේදන විශේෂඥයන් කීවේ මියගිය මිනිහා අඩුම ගණනේ අවුරුදු තුන්හාර දහසක්‌වත් වියපත් වූ මිනිසකු බවටයි. ඔවුන් ආවේ කවර නගරයක සිට දැයි ඔවුහු නොදත් අතර එය පසුව හෙලි වුනේ ඒ නගරයේ නම ෂන්ග්‍රි - ළ බවටයි.
කිසිදු ලෙඩ රෝගයකට ගොදුරු නොවී අවු. 3000 ක් පමණ ජීවත් වූ මිනිසුන් සිටි ටිබෙටයේ ශැන්ග්‍රිලා
Reviewed by lankaonline
on
October 04, 2018
Rating:
No comments: