විවාහය කියන්නේ අපේ ජීවිතේ සිදුවෙන වැදගත්ම සන්ධිස්ථානයක්, විවාහයෙන් පසු ඔබ දෙපල අතර ඇති ආදරය, බැඳීම, ඇල්ම හා සම්බන්ධතාවය තව වැඩි වෙන අතරම එම විවාහය සදාකාලිකවම පවතින සොඳුරු බැඳීමක්ද වෙනවා නමුත් යම් පිරිසකට එය එසේ නොවිය හැකියි. විවාහයෙන් පසුව ඔබ දෙදෙනා පෙර පෙම්වතුන්ව සිටි කාලයට වඩා යම් යම් වෙනස්කම් ඇතිවිය හැකියි. මෙලෙස ස්වාමියාගේ වෙනස්කම් පිළිබඳව අවබෝධයෙන් ඉන්න එක විවාහ ජීවිතයේ සාර්ථකත්වයට අන්‍ය අවබෝධයට හේතු වෙනවා. මෙලෙස සිදුවන හොඳ හෝ නරක වෙනස්කම් තවමත් ස්වාමියා ඔබට පෙර සේම ආදරෙයිද යන්න ආදිය දැනගන්න පහත වීඩියෝව බලන්න.
ඔබේ ස්වාමියා ඔබට පෙම්වතුන්ව සිටි කාලයේ මෙන්ම තවමත් ආදරෙයිද දැනගත හැකි කරුණු
Reviewed by lankaonline
on
October 04, 2018
Rating:
No comments: