හිර ගෙයක් තිබුණේ බෝගම්බර පමණක් නොවේ රටේ බොහෝ ප්‍රදේශවල හිර ගෙවල් තිබේ, එහෙත් සෑම හිර ගෙයකම සංකේතාත්මක නාමය බවට බෝගම්බර පත්විය. ඒ අර්ථයෙන් ගත් කල්හි බෝගම්බර හිර ගෙදර සුවිශේෂය. 1832 වසරේදී බෝගම්බර වැව ගොඩ කර ඉදි කිරීම් අරඹා 1876 වසරේදී එය විවෘත කළහ. ගුවනේ සිට බැලූ කල්හි බ්‍රිතාන්‍ය මහ රැජිනගේ කිරුළේ හැඩය ගත් බෝගම්බර සිපිරි ගෙයි යෝධ ගොඩනැගිලි සංකීර්ණය අපූරු ගෘහ නිර්මාණ ශිල්පයක් ලෙස සැලකිය හැක. මේ ගැන වැඩි විස්තර දැනගන්න පහත වීඩියෝව බලන්න.
ඉංග්‍රීසීන් විසින් බ්‍රිතාන්‍ය මහ රැජිණගේ ඔටුන්නේ හැඩයට ඉදිකළ බෝගම්බර බන්ධනාගාරය
Reviewed by lankaonline
on
October 04, 2018
Rating:
No comments: