දියවැඩියාව අද ලෝකය පුරාම පැතිරිලා යන වසංගතයක් වගෙයි. දියවැඩියාව පාලනය නොකරනවා නම් එය ආයුෂ කෙටිකරන මාරාන්තික තත්වයක් වන්නට පුළුවන්. එය අද වන විට ලංකාවේ බහුලව දැකගත හැකි රෝගයක් බවට පත් වී හමාරයි. වයසට යන විට මේ රෝගය බහුල වශයෙන් දැකගත හැකි නමුත් මේ රෝගයට ගොදුරු වුණු ළමයින් පවා මේ වන විට බහුලයි. අධික ලෙස මුත්‍රා පිටවීම, දැඩිලෙස තිබහ ඇතිවීම සහ ආහාර රුචිය වැඩිවීම යනු දියවැඩියාවේ ප්‍රධාන රෝග ලක්ෂණයි. ඊට අමතරව තවත් බොහෝ රෝග ලක්ෂණ දියවැඩියාව ඇති විට පෙන්නුම් කරන්වා. ඉතින් දියවැඩියා රෝගය නසන විශ්මිත රහස් බෙහෙත් වට්ටෝරු සහ දියවැඩියා රෝගීන්ට ගුණ අගුණ ආහාර දැනගන්න පහත වීඩියෝව බලන්න.
දියවැඩියා රෝගය නසන විශ්මිත රහස් බෙහෙත් වට්ටෝරු සහ දියවැඩියා රෝගීන්ට ගුණ අගුණ ආහාර මෙන්න
Reviewed by lankaonline
on
November 25, 2018
Rating:
No comments: