නිව්යෝර්ක්‌ නුවර පදික වේදිකාවේ වාඩිවී සිටි පුද්ගලයා කවුද කියලා දැනගත් මුළු ලොවම හොල්මන් වෙයි


ඇමරිකාවේ නිව්යෝර්ක්‌ නුවර එක්‌සත් ජාතීන්ගේ මූලස්‌ථානය පිටත පදික වේදිකාවේ වාඩිවී තම සටහන් ගැන නිරීක්‍ෂණය කරන මේ පුද්ගලයා ගැන දැන් මුළු ලෝකය කතාබහ කරන්නට පටන් අරගෙන 73 වැනි එක්‌සත් ජාතීන්ගේ මහා සමුළුවට සහභාගි වීම සඳහා බර්න් නුවර සිට ඇමරිකාවට ගිය බර්සට්‌ ඉහළම ගාස්‌තුවක්‌ අයකරන හෝටලයක කාමරයක්‌ වෙන්කර ගත්තේ නැත.

නිව්යෝර්ක්‌ නුවර පදික වේදිකාවේ වාඩිවී සිටි පුද්ගලයා කවුද කියලා දැනගත් මුළු ලොවම හොල්මන් වෙයි නිව්යෝර්ක්‌ නුවර පදික වේදිකාවේ වාඩිවී සිටි පුද්ගලයා කවුද කියලා දැනගත් මුළු ලොවම හොල්මන් වෙයි Reviewed by HotSilver on January 02, 2019 Rating: 5

No comments:

Powered by Blogger.