"අම්මා! අම්මා! මට නරක සිහිනයක් දැක්කා" කියා හඬා වැලපෙන කුඩා හඬින් ඔබ තිගැස්සී නින්දෙන් අවදි වී වෙලාව බලන විට පාන්දර 3යි. බය හිතෙන සිහින හෝ නපුරු සිහින ඔබ ද බොහෝ විට දැක තිබෙන්නට පුලුවන. වෙව්ලමින් දහඩිය දමමින් හඬන පොඩිත්තා තුරුළු කරගෙන ඔබ ඔහු අස්වසාලන පළමු අවස්තාව නොවේ. මෙය දැන් සිදු වන්නට ඇත්තේ පස්වන වරටයි. “මෙය අවසන් වන්නේ කවදාද?” ඔබ කල්පනා කරන්නේ කනසල්ලෙන්! එසේ වන්නට හේතු දැනගන්න වීඩියෝව බලන්න.
ඔබ නිතර නිතර නපුරු හීන දැකීමට හේතුව මෙන්න
Reviewed by lankaonline
on
January 02, 2019
Rating:
Reviewed by lankaonline
on
January 02, 2019
Rating:

No comments: