දෙවනි ඉනිම ටෙලිනාට්‍යය කියන්නේ මේ දවස්වල ඉතා ජනප්‍රීය ටෙලිනාට්‍යයක්නේ. පසුගිය කාලයේ දෙවැනි ඉනිමේ ජනප්‍රියත්වයට වඩාත් බලපෑමක් කරේ සමල්කාගේ චරිතය කියලා හැමෝම දන්න කතාව නමුත් පසුගිය කාලේ මිස්ටර් රවි වත් හෙමින්ම කතාවෙන් අයින් කරා වගේම සමල්කාවත් දෙවෙනි ඉනිමෙන් අයින් කළා. ඒ ගැන සමාජ ජාල වල එක එක කතා ගියා හැබැයි හුගක් කතා ඇත්ත. සමල්කට වෙච්ච වැඩේම සහේළිට වෙයිද කියන ප්‍රශ්නෙට සහේලි කිව්වේ මෙන්න මේ වගේ කතාවක්.
සමල්කට වෙච්ච වැඩේම සහේළිට වෙයිද ? ඉමාෂාගෙන් උත්තර
Reviewed by lankaonline
on
January 16, 2019
Rating:

No comments: