LTTE - දකුණේ පාතාලය එක්ක ගහන්න හදන අලුත් ගේමේ සැගවුණු තොරතුරු


කිලිනොච්චි ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන රාසයියා ආනන්ද රාසා නමැති LTTE පුද්ගලයා අවි ආයුධයක් ළග තබා ගැනීමේ චෝදනාව මත අත්අඩංගුවට ගෙන පසුව අනුරාධපුර බන්ධනාගාරයේ සිටියදී පළා ගොස් ඉන්දියාවේ සැඟවී සිටියා. ඔහු නැවත පැමිණ දකුණේ පාතාලය එක්ක ගහන්න හදන අලුත් ගේම් එකක සැගවුණු තොරතුරු රැසක් හෙළිව තිබෙනවා.

LTTE - දකුණේ පාතාලය එක්ක ගහන්න හදන අලුත් ගේමේ සැගවුණු තොරතුරු LTTE - දකුණේ පාතාලය එක්ක ගහන්න හදන අලුත් ගේමේ සැගවුණු තොරතුරු Reviewed by lankaonline on January 16, 2019 Rating: 5

No comments:

Powered by Blogger.