අවසන් සටනේදී මියගියා යැයි කිව්ව පොට්ටු අම්මාන් ජිවතුන් අතර - කරුණා සියල්ල හෙළිකරයි


අවසන් සටනේදී මරුමුවට පත්වු බවට ප්‍රචාරය වු දෙමළ ඊළාම් විමුක්ති කොටි (එල්.ටී.ටී.ඊ) සංවිධානයේ බුද්ධි අංශ ප්‍රධානි ෂම්මුගලිංගම් ශිවසංකර් නොහොත් ‍පොට්ටු අම්මාන් නෝර්වේ රාජ්‍යයේ මේ වනවිටත් සැඟවී සිටින බව විනයාගමුර්ති මුරලිදරන් (කරුණා අම්මාන්) පසුගිය සිකුරාදා sඇති අන්ත පුවත්පතකට විශේෂ හෙළිදරව්වක් කරමින් පවසා තිබුණා

අවසන් සටනේදී මියගියා යැයි කිව්ව පොට්ටු අම්මාන් ජිවතුන් අතර - කරුණා සියල්ල හෙළිකරයි අවසන් සටනේදී මියගියා යැයි කිව්ව පොට්ටු අම්මාන් ජිවතුන් අතර - කරුණා සියල්ල හෙළිකරයි Reviewed by HotSilver on January 01, 2019 Rating: 5

No comments:

Powered by Blogger.