සිගරට් දුමට වඩා පිළිකා කාරක විෂ පිරි හඳුන්කූරු දුම


සාමාන්‍යෙයන් ආගමික වත්පිලිවෙත් සාමාන්‍යෙයන් ජීවිතයට හානිවන ආකාරයේ ඒවා නොවේ. නමුත් පූජාවක් වශයෙන් දල්වන හඳුන්කූරු වලින් පිටවන දුමාරය පිලිකාකාරක රසායනික ද්‍රව්‍යවලින් පිරී පවති. මෙම දුමාරය තුල සිගරට් දුමටත් වඩා පිලිකාකාරක අඩංගු පර්යේෂණ මඟින් හෙළි වී පවතී. සුවඳ දුම් සිගරට් දුමට වඩා ජාන විපර්යාසකාරක, ජානවලට විස සහිත හා සෛලවලට විෂ සහිත වීමේ හැකියාවක් පවතින බව එම පර්යේෂණ සිදු කළ විද්‍යාඥයින් හඳුනා ගෙන තිබෙනවා.

සිගරට් දුමට වඩා පිළිකා කාරක විෂ පිරි හඳුන්කූරු දුම සිගරට් දුමට වඩා පිළිකා කාරක විෂ පිරි හඳුන්කූරු දුම Reviewed by lankaonline on January 01, 2019 Rating: 5

No comments:

Powered by Blogger.