දුම්රිය මැදිරි නීතිය - කාන්තාවන්ට විශේෂ කරයි



කාර්යාල දුම්රියවල කාන්තාවන් සඳහා වෙනම මැදිරි වෙන් කිරීමට කටයුතු කර ඇති බව දුම්රිය සාමාන්‍යාධිකාරී ඩිලන්ත ප්‍රනාන්දු මහතා පවසයි. කාන්තා දිනය යෙදෙන මාර්තු 8 වැනිදා වේයන්ගොඩ දුම්රිය ස්ථානයෙන් උදෑසන 6.59ට පිටත්වන කාර්යාල දුම්රියෙන් එහි මංගල ගමන ඇරඹෙන බවත් කාර්යාල දුම්රිය සේවා තුළ පවතින අධික තදබදය හේතුවෙන් කාන්තාවන් දැඩි අපහසුතාවයට පත්වන අතර එම අපහසුතා සහ අතවර වැලැක්වීමේ අදහසින් මෙම සේවය ආරම්භ කරන බව ද ඒ මහතා සඳහන් කළේය.


දුම්රිය මැදිරි නීතිය - කාන්තාවන්ට විශේෂ කරයි දුම්රිය මැදිරි නීතිය - කාන්තාවන්ට විශේෂ කරයි Reviewed by lankaonline on March 07, 2019 Rating: 5

No comments:

Powered by Blogger.